Download : http://www.music.lk/download-oyatai-man-adare-dilum-n-sameera-video
Artist - Dilum n Sameera
Music Composition - Dilum n Sameera
Lyrics - Sameera Weerawarna
Video Production - Dream Effects Motion Pictures
Video Director - Prasad Ranasinghe
ඔයාටයි මං ආදරේ
ඔයා නම් දන් නෑ වගේ
ඉන්නකොට මං පාඩුවේ
මතක් වෙන එකමයි වැඩේ
හුරතලේටයි ආදරේ
ඔයා ලඟ මගෙ ජීවිතේ
කියාගන්නට බෑ අනේ
ඔයාටයි මං ආදරේ
Oyatai Man Adare
Oya nam danna wage
innakota man paduwe
mathak wena ekamai wade