Download : http://www.music.lk/download-ma-sulage-joel-n-udaya-video
Ma sulage paviyai
Nihandawa obe adaren
Mage sihine oba wei nam
Windinawa eya hadawathin
මා සුළඟේ පාවීයයි
නිහඬව ඔබෙ ආදරෙන්
මගෙ සිහිනේ ඔබ වෙයි නම්
විඳිනවා එය හදවතින්
Artist - Joel & Udaya
Music - Melvin
Mastering - Raj K
Lyrics - Chalitha Perera