Skip to playerSkip to main content
  • 14 years ago
Obae lassana dilisena as agin kanthiya kada hele
Upul punchi neheya mal pohottuwak men hedai alankarai
Muwa kamalai nadalu detholai siri dewudu siri paradai
Oh cindy oh cindy kelle ma pem bendi
Nidi re sihineka bendi sith sanasai sewwandi

ඔබෙ ලස්සන දිලිසෙන ඇස් අගින් කාන්තිය කඩා හැලේ
උපුල් පුංචි නැහැය මල් පොහොට්ටුවක් මෙන් හැඩයි අලංකාරයි
මුව කමලයි නාදළු දෙතොලයි සිරි දෙව්දූ රූ පරදයි
ඕ සින්ඩි ඕ සින්ඩි කෙල්ලේ මා පෙම් බැඳි
නිදි රෑ සිහිනෙක බැඳී සිත් සනසයි සෙව්වන්දී

Main Artist - Damayantha Kuruppu
Music, Lyrics - Melroy Dharmarathne
Video Director - Sujith Rajapaksha

Category

🎵
Music